This is a cached version of https://wikisource.org/wiki/Main_Page/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD from 2/28/2026, 4:00:00 PM.
Main Page/සිංහල - Wikisource
Jump to content Download From Wikisource < Main Page ආයුබෝවන්! විකිමූලාශ්‍ර වෙත සාදරයෙන් පිලිගනිමු, ඕනෑම අයෙකුට වැඩිදියුණු කලහැකි නිදහස් පොත්ගුල. සිංහල භාෂාවෙන් පාඨග්‍රන්ථ 1,379 ක් ඇත කෝපි කඩේ ලේඛනාගාරය ආරංචි වැලිපිල්ල සුචිය විකිමූලාශ්‍ර – නිදහස් පොත්ගුල – is a Wikimedia Foundation project to create a growing free content library of source texts, as well as translations of source texts in any language. පෙබරවාරි මාසයේ තෝරාගත් පෙළ බාගත කරගන්න! "උඩරට ගිවිසුම" මහනුවර මගුල් මඩුවේ දී අත්සන් කළ ගිවිසුම. ඉංග්‍රීසි ජාතික ආක්‍රමණිකයන් හා ලක්දිව එකල පැවති එකම නිදහස් රට වූ සිංහලේ රදළ වරුන් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකි. මෙමගින් සිංහලේ රාජධානියේ නමින් එකල හඳුන්වනු ලැබූ භූමියේ පාලනය පිළිබඳ අයිතිය එක්සත් රාජධානියට පවරන ලදී. 1815 උඩරට ගිවිසුම මුද්‍රීත පිටපත ක්‍රිස්තු වර්ෂයෙන් වර්ෂ එක්වාදහස් අටසිය පහළොහක් වු මාර්තු මස දෙවැනි දින නොහොත් සිංහළ වර්ෂ ප්‍රමාණයෙන් ශක වර්ෂ එක්වාදහස් හත්සිය තිස් හයට පැමිණි අවුරැද්දේ නවම් මස අවසතවක් නම් තිථිය ලත් ගුරු දින සෙංඛඩ ශෛලාභිධාන පුරවරයෙහි මාළිගා අභ්යවන්තරයට එක්වු සම්මුතියෙහිදී මහත් බ්රිුතාන් අයර්ලන්ත යන එකඟ වු රාජ්ය යෙහි රාජ්ය ශ්රී යට පැමිණි තුන්වෙනි ජෝර්ජ් මහාරජෝත්තමයානන් වහන්සේගේද රාජ්යඑය කරන්නාවු ජෝර්ජි වෙල්සෙහි කුමාරයින්ගෙද වෙනුවෙන් ඉංග්රී සි ස්තානවල පළමුවැනි ආණ්ඩුකාර ත්රනන්තයට පත් වු ලොයිතන් ජනරාල් රොබොට් බ්රුවුන්රිග් ගරැතර ගොවැර්නදොරු තුමාණන් වහන්සෙ එන පක්ශයකට ද සිංහලෙ වැසියන් වෙනුවට අධිකාරන්වරු සහ සිංහලෙ රටවල්වලද දිසාවල්වලට ද දිසාපතිවරු ඇතුළුව වෙනත් ප්ර්ධාන රදළවරු මෙහි එක්වු මොහොට්ටාලාල කොරාලලා සහ අනිකුත් සුළු මුලාදෑනි ඇතුළුව සෙනාවද අභිමුඛයෙහිදී එක පක්ශයකට වී මෙසෙ ගිවිස්වා නියෝග කරන්නට යෙදුනාය. තව දුරටත්... එසේත් නැත්නම් සියළු තෝරාගත් පොත් වෙතට යොමුවන්න. වත්මන් ශ්‍රමදාන ශ්‍රී බුද්ධ වර්ෂ 2569ක් වූ නිකිණි මස සඳහා විශේෂ අභියෝගයට කෘති 6 ඇතුළත් වේ. සෝදුපත් කියවීමෙන් සහ වත්මන් අභියෝගයට දායකවීමෙන් ඔබට ද උදව්විය හැක. මෙම මස: සළකා බැලූ පිටු: 0 (ඉලක්කයෙන් 0.0%) සාමාන්‍යය දිනකට පිටු: 0 ඊයේ: 0 පසුගිය මස: සළකා බැලූ පිටු: 0 (ඉලක්කයෙන් 0%) සාමාන්‍යය දිනකට පිටු: 0 සිංහල විකිපොත් අඩවියේ සිට විකිමූලාශ්‍ර වෙතට අදාල පොත් ගෙනඒමේ ශ්‍රමදානයක් දැනට ක්‍රියාත්මක වේ. මෑත දී අවසන් වූ ශ්‍රමදාන: නම් පොත හෙවත් විහාර අස්න, වනවාස නිඝණ්ඩුව, ගුත්තිල කාව්‍යය නව පෙළ ශෘංගාරාලංකාරය (1706-39)කර්තෘ: රම්මොලවක අදිකාරම් කව්සිළුමිණ (දඹදෙණි යුගය)කර්තෘ: කාලිකාලසර්වයඥ පණ්ඩිත විතීය විජයබාහු මහරජතුමා මේඝ දූතයකර්තෘ: කාලිදාස වනවාස නිඝණ්ඩුවකර්තෘ: සීප්පුකුලමේ දීපංකර ගුත්තිල කාව්‍යය (කෝට්ටේ සමය)කර්තෘ: වෑත්තෑවේ හිමි ලෝකෝපකාරය (1799)කර්තෘ: (අවිනිශ්චිතය) සිංහල බෝධිවංශය (කුරුණෑගල රාජ්‍ය සමය)කර්තෘ: සාහිත්‍ය ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල මහතෙරිඳු සිරිත් මල්දම (1895)කර්තෘ: ඇම්.ඇල්.සිල්වා ගුරු මුහන්දිරම් අමාවතුර (පොළොන්නරු යුගය)කර්තෘ: ගුරුළුගෝමි නවතම එකතු කිරීම් වල අසම්පූර්ණ ලැයිස්තුවකි (මෙම ලැයිස්තුවට එකතු කරන්න)මෙම අවුරුද්දේ එකතු වූ අනෙකුත් කෘති නරඹන්න විශේෂ කාව්‍ය: පුරාතන සිට ප්‍රේමාන්විත සහ නූතන දක්වා, යුද්ධය සහ ආදරය පිළිබඳව විවිධ රටවල ලේඛන, නීතිය, ව්‍යවස්ථා දකුණු ආසියාවේ ඉතිහාසය හා සබැඳි ලේඛන, ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ ඉන්දියාවේ ඉතිහාසය ඇතුළුව ශ්‍රී ලංකාවේ නීතිය: ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දු, රජයේ ලේඛන පොදු සාහිත්‍ය: නූතන නවකතා සහ කෙටිකතා, ළමා සාහිත්‍ය, විද්‍යා ප්‍රබන්ධ, නාට්‍ය සාපේක්ෂතාවාදය, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, සහ වෙනත් විද්‍යා පිළිබඳ විශ්වකෝශ ලිපිවල මුල් පිටපත් විකිමූලාශ්‍ර ගවේෂණය කර්තෘ – සුචිය යුගය අනුව ශෛලිය අනුව ජාතිකත්‍වය අනුව වර්ගය අනුව කෘති – සුචිය යුගය අනුව ශෛලිය අනුව විෂයය අනුව වර්ගය අනුව විෂය සුචිය සොයුරු ව්‍යාපෘති විකිමූලාශ්‍රයේ සත්කාරකයා වන්නේ, අනෙකුත් ව්‍යාපෘති රැසකම සත්කාරකයාද වන්නාවූ, ලාභ-නොඋපයන සංවිධානයක් වන විකිමාධ්‍ය පදනම (Wikimedia Foundation) වේ: විකිපීඩියානිදහස් විශ්‍වකෝෂය. විකිපොත්නිදහස් පාඩම් පොත් හා අත් පොත් වික්‍ෂනරි (සිංහල Wiktionary)ශබ්ද කෝෂය හා නිඝණ්ඩුව (තිසෝරය) විකිපුවත් (Wikinews)නිදහස් පුවත් මූලාශ්‍රය WikispeciesDirectory of species විකි කියමන්නිදහස් කියමන් සංග්‍රහය කොමන්ස් (Commons)නිදහස් මාධ්‍ය ගොනු ගබඩාව මෙටා-විකිවිකිමාධ්‍ය ව්‍යාපෘති සම්බන්ධීකරණය ෴ භාෂා තොරතුරු Language info ISO 639 code si English name Sinhala Native name සිංහල Wikidata Q13267 Category සිංහල (1,379 pages) Retrieved from "https://wikisource.org/w/index.php?title=Main_Page/සිංහල&oldid=931265" Categories: සිංහලMain Pages Search Main Page/සිංහල 1 language Add topic